'නිදහස'


'නිදහස' විවිධ අර්ථකථන දිය හැකි වචනයකි. පසුගියදා ඉදිරිපත් වූ අයවැය සමග බඩගින්න නිවා ගැනීමේ නිදහස මෙවර ඇති බව බොහෝ දෙනාගේ අදහසයි. එහෙත් එය යථාර්ථයක් වන්නේ ලබන වසරේ නිදහස් දිනය වනවිට එම නිදහස සීමා නොවී ඇත්නම් පමණි. 

 ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු

 

 



Recommended Articles