ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් හිටපු විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ඉවත්කර ඇති බව වාර්තාවෙයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමින් නව පක්ෂයක් පසුගියදා බිහි වූ අතර එහි සභාපති වශයෙන් ජී.එල්. පීරිස් මහතා පත්විය. ඉන් අනතුරුව ඔහු මෙසේ නිදහස් පක්ෂයෙන් ඉවත් කර තිබේ.