නිදහස් අධ්‍යාපනය සුරකිනු


විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට අද (21දා) සම සෞඛ්‍ය විද්‍යා පීඨ සිසුන් විසින් උද්ඝෝෂණයක් පවත්වන ලදී. 

සම සෞඛ්‍ය උපාධියේ කාලසීමාව තුනේ සිට හතර දක්වා දීර්ඝ කර උපාධියේ ගුණාත්මක තත්ත්වය පවත්වාගෙන යමින් නිදහස් අධ්‍යාපනය සුරකින ලෙසට බලකරමින් සිසුහු මෙම උද්ඝෝෂණයේ නිරතවන්නට වූහ.



Recommended Articles