නවසීලන්ත අගමැති හා ලක් අගමැති හමුව


නවසීලන්තයේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස අද (01දා) පෙරවරුවේදි නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා ඇතුළු එරට මැති ඇමතිවරුන් හා ද්විපාර්ශ්වීය සාකච්ඡා ඕක්ලන්ඩ් නුවරදී පැවැත්වීය.

B37A0829 B37A0837 B37A0850 B37A0854

 



Recommended Articles