දේශපාලනය අමතක කර


අභාවප්‍රාප්ත වූ අයි.ආර්.ටී. අලස් මහතාගේ වර්ෂ පූර්ණ පිංකම ඒ මහතාගේ නිවසේදී අද (28දා) පැවැත්විණි.

එ සඳහා සහභාගී වූ ජනපති මහින්ද රාජපක්ෂ මහතා මන්ත්‍රී වරුන් වන සජිත් ප්‍රේමදාස, පාඨලී රණවක හා පළාත් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සමග සුහද කතාවක නිරතවූ අයුරු.



Recommended Articles