දෙන්නම එකයි


මේ දෙන්නා කරන්න යන්නේ එකම වැඩක්. හොඳට ෆූට් බෝලෙට ගහන්න හදන්නේ. මේ දෙන්නටම මේ දවස්වල උඩ පැන පැන ගහන්න හොඳ ෆුට් බෝලයක් හම්බවෙලා ති‍ෙයනව. සෑහෙන කාලෙකට පස්සෙ දෙන්නගෙම කටවල්වලට පණ ඇවිත්. මේ දෙන්නා විතරක් නෙවෙයි, මේ දෙපැත්තට දාන්න පුළුවන් ඔක්කොටම මේ දවස්වල වැඩ වැඩියි.




Recommended Articles