දුමින්දගෙන් පැය 6ක් ප්‍රශ්න කරයි


පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගෙන් අද (11දා) නැවතත් පැය 6ක කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කරනු ලැබීය.

ඊයේ (10දා) දිනයේදීත් ඔහුගෙන් පැය 6ක් ප්‍රශ්න කරනු ලැබිය.

ඔහුගෙන් නැවතවරක් ප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කීවේය.

මන්ත්‍රිවරයා මෝටර් රියෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියේය. 

ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු



Recommended Articles