දුම්රිය රියදුරෙකුට පහර දෙති - ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනය අඩාළයි


මහව දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා දිනපතා ධාවනය වන කාර්යාල දුම්රියේ දුම්රිය රියදුරාට අලව්වේදී පහරදීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනය නවත්වා තිබේ.

මේ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ගමනය ඇනහිට තිබේ.

 

අලව්ව ශ්‍යාමා ධර්මසේන



Recommended Articles