නවක ප්‍රහාරාත්මක ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් තරග තහනමක් පනවා ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
පසුගියදා නිමාවට පත්වූ 2වන T20 තරගයේදී ඔහුට ලබාදුන් විනිසුරු තීරණයෙදී ඔහුගේ විනය විරෝධී හැසිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
මේ හේතුව නිසා ඔහුට හෙට තරගය සහ මීළඟ එක්දින තරගය අහිමි වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.