දැන් ආණ්ඩුවත් මහින්ද ආණ්ඩුව වගේමලු


(VIDEO) වත්මන් මෛත්‍රී- රනිල් ආණ්ඩුවත් පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මෙන්ම අධ්‍යාපනය මුදලට විකිණීමේ ක්‍රියාමාර්ගය ඉදිරියට ගෙන යමින් සිටින බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය  ප්‍රකාශ කරයි. කොළඹදී පැවැති විරෝධයකදී ඔවුහු මේ බව ප්‍රකාශ කළහ. කොළඹ කොටුවේදී පැවැති විරෝධතාවකදී අනත්ර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ප්‍රකාශ කළේ මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙසයි.

DSC_4138 DSC_4155

DSC_4163 DSC_4170 DSC_4177 DSC_4193 DSC_4196 DSC_4214 DSC_4222 DSC_4226 DSC_4231 DSC_4235 DSC_4254 DSC_4255

 



Recommended Articles