දරුවන් 19කට ජීවය දුන් මව ඇගයේ


ලෝක මව්වරුන්ගේ  දිනය අදට (8දා) යෙදී තිබේ. ඒ වෙනුවෙන් බදුල්ල අන්දෙනියේ නිවසක දරුවන් 19 ක් බිහිකළ මවක් ඇගයීම සිදුවිය.රත්නායක කංකානම්ලාගේ කරුණාවතී නම් මව මෙසේ දරුව්න 19 දෙනෙකු බිහිකර තිබුණි.

ඌව මඩකලපුව බින්තැන්න තෙපලාගේ අධිකරණ සංඝනායක කහත්තේවෙල සිරිනිවාස හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයද බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා ඇතුලු පිරිසක්ද මවගේ සුවදුක් බැලීමට පැමිණියහ. ඒ හිස් අතින් නොව තෑගි බෝගද රැගෙනය.

f4e27f2c-7081-4d91-8ccf-53b5eb12d783

8ecb7030-5eca-4388-b378-d26ba98dfef0 25ac478d-cdc9-4282-99f5-6f8153106e0c 62f533c7-9ae4-4597-9b3a-5e5c05d9f424 92694734-3053-42ed-8eeb-51ed39c0114a affb325c-7d0c-4057-bfb5-3aad3bcf0017

 


Recommended Articles