දඹුල්ල දිගම්පතහ අනතුරින් 50ක් තුවාල ලබති


දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේදී අද (23දා) පෙරවරු 11.30 ට පමණ බස් රථයක් සහ ලොරි රථ 02 ක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී එහි ගමන් කළ මගීන් 50 දෙනෙකු පමණ තුවාල ලබීය. 



Recommended Articles