දමිදු වෙනුවෙන් මිතුරෝ එක්වෙති


ගුල්ගමුවේදී පැහැරගැනීමට ලක්වූ දමිදු පුංචි පුතා අතුරුදන්ව අදට (01දා) දින හතරක්. නමුත් තවමත් මේ සිද්ධිය ගැන නිසි තොරතුරක් නෑ. දමිදුගේ පෙර පාසල් මිතුරන් එක්ව අද බුල්නෑව බෞද්ධ මධ්‍යස්ථානයේදී විශේෂ බෝධිපූජා පිංකමක් පැවැත්වූවා. ඒ සිය දමිදු ගැන ඉක්මනින්ම තොරතුරක් ලැබෙන්නයි ඉල්ලමින්.

ගල්ගමුව සංජීව රත්නායක



Recommended Articles