තොප්පි දාගමුද


මේ දවස්වල පාර්ලිමේන්තුවෙත් තොප්පි කතා ඇහෙනවා. පාවෙන තොප්පි ගැනත් කියවුණානෙ. ඊයේ (30දා) ජනාධිපතිතුමා තොප්පි දමා ගත්තේ වදහිංසාවට තිත තියන්න. පුද්ගලයන්ට වදහිංසා කිරීමට විරුද්ධව පැවත්වුණු මේ පා ගමනට පෙර ජනාධිපතිතුමා ඇතුළු පිරිස තොප්පි දමා ගත්තේ මෙහෙමයි. හැබැයි මේවා පාවෙන තොප්පි නෙවෙයි. කොහොම වුණත් ඉදිරියේ දී ජනාධිපතිතුමා තොප්පි පා කරයි කියලා හිතෙනවා. එතකොට කැමති කෙනෙකුට දමා ගන්න පුළුවන් වෙයි.  වදහිංසාවලට ලක්වූවවන්ට සහාය පළකිරීමේ ජාත්‍යන්තර දිනය සැමරීම සඳහා මේ පා ගමන සංවිධානය කර තිබුණා. 

DSC_7073 DSC_7132 DSC_7189 DSC_7231 DSC_7291 DSC_7360 DSC_7362 DSC_7365 DSC_7370 DSC_7390 DSC_7418 DSC_7444 DSC_7450 DSC_7475

ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු

 



Recommended Articles