තේ කර්මාන්තයට වසර 150ක් නිසා රුපියල් 10 කාසියක්


ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයට වසර 150ක් පිරීම නිමිත්තෙන් රුපියල් දහයේ සමරු කාසියක් නිකුත් කිරීම වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12දා) ශ්‍රී ලංකා මහ බැංකුවේදී සිදු කෙරුණි.

මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති රොහාන් පෙතියාගොඩ මහත්වරු ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

AID_2476 AID_2480 AID_2486 AID_2506 AID_2514 AID_2516 AID_2525 AID_2547 AID_2558



Recommended Articles