තිස්ස අත්තනායක ඇප මත නිදහස්


සන්ධාන රජයේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය හා එක්සත් ජාතික පක්ෂ හිටපු මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා රුපියල් මිලියනයක ශරීර ඇප මත මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (11දා) නියෝග කළේය.

ප්‍රදීප් පතිරණ 

 



Recommended Articles