තලාහේන මුද්‍රණ ආයතනයේ ගින්න


මාලබේ තලාහේන ප්‍රදේශයේ පිහිටි මුද්‍රණ ආයතනයක ඇතිවූ ගින්නකින් එම ආයතනය සම්පූර්ණයෙන්ස විනාශ වී තිබේ. අද අලුයම ගින්න ඇතිවී තිබේ. ගින්නට හේතුව තවමත් අනාවරණය වී නොමැත.

 


Recommended Articles