සාම්පූර් වෙරළට ඩොල්ෆින් ගොඩගසති By . . // 2017 මැයි 31 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මේ දිනවල පවතින අයහපත් කාලගුණය නිසා ඇතිවී තිබෙන මුහුදේ රළු බව නිසා රීසස්ගේ ඩොල්ෆින් 10-15 ප්‍රමාණයක් සාම්පූර් වෙරළට ගොඩ ගසමින් තිබිණි. නාවික හමුදාව සහ ප්‍ර‘දේශවාසීහු එක්ව ඔවුන් යළිත් මුහුදට මුදාහැරීමට කටයුතු කළහ. අමදෝරු අමරජීව Facebook Twitter Google+ Recommended Articles