තන්තිරිමලය ආලෝකමත් වෙයි


(PICTURES) විජය පුවත්පත් සමාගම 11 වැනි වරටත් සංවිධානය කරන පොසොන් ආලෝක පුජාව ඓතිහාසික තන්තිරිමලේ පුදබිම තුළ දී අද  (12දා),හෙට (13දා) සහ අනිද්දා (14දා) තෙදින තුළ පැවැත්වේ. 

තන්තිරිමලය පුද බිම ආලෝකමත් කරමින් පොසොන් ආලෝක පූජාව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජයවර්ධන මහතා අතින් විවෘත විය.

ජායාරූප ශාන්ත රත්නායක/ ප්‍රදීප් පතිරණ



Recommended Articles