ජොනීගේ රු 5000 බඩු මල්ල


‍රුපියල් 5000ක් වියදම් කර පෝෂණ බෑගය පිරවීමට බඩු ලබාගත නොහැකි බවට විපක්ෂය කරන චෝදනාවට අද (19දා) සමූපාකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හොඳ පිළිතුරක් ලබාදුන්නේය. ඒ පොහොර බෑගයක් පිරෙන්නම සතොසෙන් රුපියල් 5000 ක භාණ්ඩ රැගෙන නිදහස් පක්ෂ මූලස්තානයට පැමිණිමෙනි.

මෙම බඩු මල්ලේ තිබූ සියලුම බඩු එකින් එක ගෙන මාධ්‍ය වෙත ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා පැවසුවේ විපක්ෂයේ අයට 'රුපියලේ බෑගයක් පිරෙන්නවත් මොළයක් නෑ' යැයි සඳහන් කරමිනි.

 

 



Recommended Articles