ජොන්ස්ටන් රක්ෂිත බන්ධනාගාරයට


ලක් සතොසින් කළ මූල්‍ය අක්‍රමිකතාවක් සඳහා සැකපිට අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හෙට (06දා) තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.



Recommended Articles