ජාතික නිදහස් පෙරමුණේ දෙවැනි සමුළුව


ජාතික නිදහස් පෙරමුණේ දෙවැනි ජාතික සමුළුව එහි නායක අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාය ගෘහස්ත ක්‍රීඩංගණයේදී පැවැත්විණි. මේ අවස්තාව සඳහා මැති ඇමතිවරුවන්, එම පක්ෂයේ ආධාරකරුවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. 



Recommended Articles