ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය නිමිති කොටගෙන මත්ද්‍රව්‍ය විරෝධී පාගමනක් අද (26 දා) වැලිකඩ බන්ධනාගාරය අසලින් ආරම්භ විය. අධිකරන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පාගමන සංවිධානය කොට තිබුණි. පාගමන ගමන්ගන්නා දෙස මත්වැටි පානය කරමන් බලා ඉන්නා මෙම පුද්ගල පිරිස අද කැමරාවේ මෙසේ සටහන් විය.