ජයලලිතාට කොළඹ විරෝධයක්


උතුරේ ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවට අගමැති නරේන්ද්‍ර සිං මෝදි වෙත කළ ප්‍රකාශයට විරුද්ධව ජාතික සංවිධාන එකමුතුව විසින් කොළඹ කොල්ලුපිටියේ පිහිටි ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී තමිල්නාඩු මහ ඇමතිනි ජයලලිතා ජෙයරාම්ගේ අනුරුවක් ගිනිතබා විරෝධතාවය ප්‍රකාශ කළේය.



Recommended Articles