ජයග්‍රහණය සැමරීම


ආසියානු ක්‍රිකට් කණ්ඩායමකට ලබාගත හැකි ඉහළම ජයග්‍රහණයක් ලෙස සැලකෙන එංගලන්තයේ දී පූර්ණ තරගාවලි ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ යළි පැමිණිෙය්ය. ශ්‍රී ලංකා ටෙස්ට් හා එක්දින නායක ඇන්ජලෝ මැතිව්ස් සහ විස්සයි විස්ස නායක ලසිත් මාලිංග කේක් කපමින් මේ සුවිශේෂ අවස්ථාව සනිටුහන් කළ අයුරු මෙසේ දැක ගත හැකි විය. 

 

 



Recommended Articles