ජනවරම පාවානොදෙනු මහින්ද යළි ඉඩ නොදෙනු


ජනවරම පාවාදෙමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා නොදෙන්න යැයි පවසමින් වෘත්තීය සමිති රැසක් කොළඹ  කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් අද (03දා) පැවැත්වීය.



Recommended Articles