ජනපති සිංගප්පූරුවේ තතු විමසයි


ශල්‍යකර්මයකට භාජනය කොට ප්‍රතිකාර ලබන සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාගේ සුවදුක් විමසීමට  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතතා අද (27දා) උදෑසනම සිංගප්පූව බලා පිටත්ව ගියා.

එහිදී සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මහතාගේ සුවදුක් විමසීමෙන් අන්තුරුව දැඩි ආරක්ෂක රැකවල් වලින් තොරව සිංගප්පූරුවේ මාර්ගයක ඇවිද එහි විස්තර විමසා බැලීමට ජනපතිවරයා කටයුතු කළා.

 



Recommended Articles