රුසියානු ජනපතිගේ ආරාධනාවකට අනුව රුසියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද(24 දා) රුසියානු අගමැති දිමිත්‍රි මෙද්වදේව් මහතා හමුවූ බව ජනපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
මේ සඳහා අමාත්‍යවරුන් වන මංගල සමරවීර, එස්.බී. නාවින්න, මහින්ද සමරසිංහ, සුසිල් ප්‍රේමජයන්ත, ජෝන් අමරතුංග, දයාසිරි ජයසේකර යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා දූත කණ්ඩායම ද එක්ව සිටි බව ජනපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.