ජනපති - මැලේසියා අගමැති හමුවෙයි


මැලේසියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මැලේසියා අග්‍රාමාත්‍ය අබ්දුල් රසාක් මහතා අතර නිල හමුව ඊයේ (16දා) පෙරවරුවේ මැලේසියා අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු විය.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පිළිගැනීමට ඉතා අලංකාරවත් පිළිගැනීමේ උත්සවයක් අග්‍රාමාත්‍ය කාර්යාල පරිශ්‍රයේ දී සංවිධානය කර තිබූ අතර හමුදා උත්තමාචාර සහිතව ඉතා අභිමානවත් අයුරින් එම පිළිගැනීම සිදු වූ බව ජනපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

මෙහිදි ද්විපාර්ශ්විය ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබිය. සිය තෙදින නිල සංචාරය නිමවා ජනපතිවරයා අද (17දා) නැවතත් දිවයිනට පැමිණීමට නියමිතය.

15380761_10154658478191327_798059924775996242_n 15439911_10154658479196327_3352125481979983057_n 15443171_10154658477746327_1690964163683874881_o 15492069_10154658476611327_8197877558306416040_n 15492461_10154658478371327_1818221346642151040_n 15541109_10154658479336327_2554954132211948718_n 15578719_10154658477711327_3943495349710897961_n 15589596_10154658477231327_3861162472598685224_n 15590953_10154658477176327_6054562014507411655_o

 



Recommended Articles