කොටුව ජනාධිපති මංදිරය නැරඹීම සඳහා අද (11) දිනයේ ලක්ෂයකට අධික ජනතාවක් පැමිණ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසීය.
අද (11) උදෑසන සිට දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් පැමිණි ජනතාව ජනාධිපති මංදිරය නැරඹීමට උද්යෝගයෙන් යුතුව පෙළ ගැසී සිටි බවත් එම ඒකකය පැවසීය.
ලබන 14 වනදා දක්වා පස්වරු 02 සිට පස්වරු 07 දක්වා ජනාධිපති මංදිරය නැරඹීමට මහජනතාවට අවස්ථාව ලබාදී ඇත.