ජනපති කලාකරුවන් හමුවෙයි By . . // 2014 නොවැ 12 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - 1204 ජනපති මහින්ද රාජපක්ෂ හා කලාකරුවන් අතර හමුවක් ඊයේ (11දා) අරලිය ගහ මන්දිරයේදී සිදුවිය. ප්‍රවීණ ගායක ගායිකාවන්, නළු නිළියන්, අධ්‍යක්ෂකවරුන්, නිශ්පාදකයින් අතුළු පිරිසක් මේ හමුවට එක්වූ බව ජනපති මාධ්‍ය අංශය කියයි. Facebook Twitter Google+ Recommended Articles