ජනපති ඔස්ට්‍රේලියා අගමැති හමුවෙයි


ඔස්ට්‍රේලියාවේ තෙදින නිල සංචාරයක නිරත ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා අතර හමුව අද (25දා) කැන්බරා නුවර පිහිටි ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේදී සිදුවිය. මෙහිදී දෙරට අතර සබඳතා තහවුරු කර ගැනීම සඳහා රාජ්‍ය නායකයන් දෙපළගේ අවධානය යොමුවිය. 



Recommended Articles