ජනපති ආරක්ෂක ඇමති ලෙස වැඩ බාරගනියි


ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ඊයේ (28දා) වැඩ බාරගත්තේය. ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති චාම් උත්සවයකින් අනතුරුව ජනපති වැඩ බාරගත්තේය.

ජනපතිවරයා පිළිගැනීම ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා විසින් සිදුකළේය.

ත්‍රිවිධ හමුදාපතිවරුන්, අරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව  සිටියහ.



Recommended Articles