ජනපතිගේ මාලදිවයින් සංචාරයෙන්


ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ ඊයේ (25දා) සිය මාලදිවයින් හා සීෂෙල්ස් සංචාරය ආරම්භ කරනු ලැබීය. මාලදිවයිනට පැමිණි ජනපතිවරයාට එහිදී උණුසුම් පිළිගැනීමක් ලැබුණි.

ඡායාරූප ජනපති මාධ්‍ය අංශය



Recommended Articles