ශ්රී ලංකා ගුවන් හමුදාවට වසර 65 ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කරනු ලබන සංස්කෘතික උලෙළ ඊයේ (01දා) කොළඹ 07, නිදහස් චතුරස්ර පරිශ්ර‘යේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
එම අවස්ථාවට ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම්, ත්රිවිධ හමුදාපතිවරුන් ඇතුළු ගුවන් හමුදා නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.