ගුවන්යානයක් කඩා වැටේ


අතුරුගිරිය,හෝකන්දර ප්‍රදේශයට ගුවන්යානයක් කඩා වැටී තිබේ. ගුවන් හමුදාවට අයත් ඇන්ටනොව් යානයක් අනතුරට ලක්ව තිබේ .

ජයමාල් චන්ද්‍රසිරි/ඉෂාන් සංජීව/ දයාරත්න පතිරණ/ගයාත්‍රි ශෂිකලා



Recommended Articles