ගැටලු


කොළඹ විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර ගැටලු මෙන්ම අනෙකුත් ගැටලු වලට විසඳුම් ඉල්ලා එම විශ්වවිද්‍යාල සිසුන් විසින් පවත්වනු ලැබූ උද්ඝෝෂණයක් අද (24 දා) විශ්ව විද්‍යාලය ඉදිරිපිටදී පැවැත්විණි.මෙහිදී සිසුන් මහා මාර්ගයට පැමිණ මාර්ගයේ වාඩිවී සිය විරෝධතාවය දැක්වූහ.

ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු

 



Recommended Articles