ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර By ඉසුරු පෙරේරා // 2015 පෙබ 03 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වාර්ෂිකව පවත්වන නවම් මහා පෙරහර ඊයේ (03දා) වීථි සංචාරය කෙරිණි.මංගල හස්තියා පිට සධාතුක කරඬුව තැන්පත් කිරීම ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජයවර්ධන මහතා විසින් සිදුෙකරිණි. Facebook Twitter Google+ Recommended Articles