කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් අරඹමින්


ගාලු මුවදොරට ආසන්න මුහුදේ අක්කර 500කට වැඩි ප්‍රමාණයක් ගොඩකරමින් ඉදි කරන නව වරාය නගරයේ (Port City Colombo) ප්‍රථම අදියරේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ චීන ජනාධිපති ෂී-ජින්පින් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (17දා) නිල වශයෙන් ආරම්භ විය.

ඡායාරූප ජනපති මාධ්‍ය අංශය



Recommended Articles