කුමාර් ගුණරත්නම්ට නිදහස


ආගමන විගමන නීති උල්ලංඝනය කිරීමේ වරදට සිරගත කර සිටි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් වසරක සිරගත කාලය අවසානයේ අද (02දා) අනුරාධපුර බන්ධනාගාරයෙන් නිදහස් කෙරිණි.

මින් පෙර ඔහුගේ සිරදඬුවම අවසන් කෙරෙන්නේ දෙසැම්බර් 9 වශයෙන් දක්වා තිබුණි. එහෙත් පෝය දිනවලට අදාළව සිරදඬුවමට දින අඩුකිරීම අවධානයට නොගෙන තිබුණු බව පසුව අනාවරණය විය.  ඒ අනුව එම දින ගණන ඉවත් කළ පසු අද (02දා) ඔහු නිදහස් කෙරිණි. 

2 4 6 DSCF0037

වැඩිදුර වාර්තා - අනුරාධපුර චතුරංග



Recommended Articles