කුමාර් ගුණරත්නම් 18 දින දක්වා රිමාන්ඩ් By එච්.අයි.තුෂාර // 2015 නොවැ 04 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ආගමන විගමන නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් කුමාර් ගුණරත්නම් මහතා මේ මස 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ආගමන විගමන පනත උල්ලංඝනය කිරීමේ චෝදනාව මත කෑගල්ල පොලීසිය විසින් මොහු අත්අඩංගුවට ගනු ලැබිණි. Facebook Twitter Google+ Recommended Articles