කුඩාවැල්ල ධීවර වරායේ ගින්න


කුඩාවැල්ල ධීවර වරායේ හදිසියේ ඇති වූ ගින්නකින් නැව් තටාංකයේ තිබූ බෝට්ටු 04 ක් ගින්නෙන් විනාශ විය. එක් බෝට්ටුවක වටිනාකම මිලියන 8ක් බව සඳහන් වෙයි.

දිකිවැල්ල නිමල් ලන්දගේ



Recommended Articles