නවක වදය ලබාදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන් අට දෙනාට ඊයේ (26දා) ගම්පහ මහාධිකරණය විසින් ඇප ලබාදුන් අතර ඇප ලබාගත් සිසුන් හා සරසවි සිසුන් අද (27දා) සතුට බෙදාගත් අයුරු.
කැළණි සිසුන් ඇප මත නිදහස්
Recommended Articles