ක්‍රිකට් විරුවෝ දිවයිනට පැමිණෙති


පන්දුවාර විස්සයි20 ලෝක කුසලානය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (08දා) පස්වරුවේදී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවයිනට පැමිණියේය.

ඒෂාන් ප්‍රනාන්දු



Recommended Articles