කලාකරුවෝ කුරුණෑගල සිද්ධිය ගැන කියති


කුරුණෑගලදී ප්‍රහාරයකට ලක්වූ අලුත් පරපුර කලාකරුවන්ගේ සංවිධානය විසින් අද (30දා) කෝට්ටේ සෝලිස් ශාලාවේදී මාධ්‍ය හමුවක් පවත්වනු ලැබීය. මෙහිදී ඔවුහු පැවැසුවේ සිද්ධිට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීම ප්‍රමාද කරමින්, ප්‍රහාරයේ වගකීම එම කලාකරුවන් වෙතම පැටවීමට ආණ්ඩුව කටයුතු කරමින් තිබෙන බවයි. 

 



Recommended Articles