කටාර් එමීර්වරයාගේ ශ්‍රී ලංකා සංචාරය


කෙටි සංචාරයක් සඳහා දිවයිනට පැමිණි කටාරයේ එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල්තානි මහතා ඊයේ (24දා) දිවයිනට පැමිණ ඊයේ පිටව ගියේය.

ඔහු මහත් හරසරින් පිළිගැනීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළ අතර ද්විපාර්ශ්වීය සාකච්ඡාවලිදී ශ්‍රී ලංකාවට වාසි අත්වන ගිවිසුම් රැසක්ද අත්සන් කරනු ලැබීය. 

ජනපති මාධ්‍ය අංශය



Recommended Articles