එක්සත් ජාතීන්ගේ කාලගුණික විපර්යාස සමුළුවට සහභාගී වීම සදහා ප්‍රංශයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (30දා) සමුළුව පැවැති Le bourget ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී සමුළුව ඇමතීය.
ශාලාවට පිවිසි අයුරු
සමුළුව සඳහා සහභාගි වූ රාජ්‍ය නායකයින් නොබෝදා පැරිසියට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූ ජනතාව වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවය රකිමින් සිය සංවේගය පළ කළේය.