කොළඹ කොම්පඤ්ඤවීදීය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තිය සමිති පරිශ්‍රයට බලෙන් ඇතුළු වී සේවකයින් කිහිප දෙනකුට පහර දුන්නැයි කියන සිද්ධීයක් සම්බන්ධයෙන් අධිකරණයේ පෙනී සිටින ලෙසට නොතේසි නිකුත් කළ එජප මන්ත්‍රීවරුන්ට අද (27දා) ඇප නියම වූයේය.