එජාප ඡන්දපොළ නියෝජිත හමුව


එක්සත් ජතික  පක්ෂය ඡන්දපොළ මට්ටමින් පත්කළ සංවිධායකවරුන් 12,000කට පත්වීම් ලිපි ප්‍රදානය අද පස්වරුවේ කොළඹ හයිඩ් පාක් පිටෙියේදී පැවැත්විණි. මේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජාතක නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් එක්ව සිටයහ. 

 



Recommended Articles