එක්සත් යහපාලන පෙරමුණ ගිවිසුම් ගතවෙයි


පාර්ලිමේන්තු මැතිවරණය සඳහා අලිය ලකුණ යටතේ තරග කිරීමට එක්සත් යහපාලන පෙරමුණ අද ගිවිසුම් අත්සන් කරනු ලැබීය. අරලියගහ මැදුරේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ගිවිසුමට අත්සන් තැබීම සිදුවිය.



Recommended Articles